Advertise with us

කොහොමද දැන්වීමක් පළකරන්නේ ?

1

හොටෙල් එකක් ලිස්ට් කරන්නේ කොහොමද ?

2

ACTIVITY ලිස්ට් කරන්නේ කොහොමද ?

3

TOUR PACKAGE & RENT A CAR ලිස්ට් කරන්නේ කොහොමද ?

ශ‍්‍රී ලංකාව ඉලක්ක කර ගත් විශාලතම සංචාරක වෙබ් අඩවිය හා අත්වැල් බැඳ ගැනීමට ඔබට ඇරයුම්

VISIT 2 SRI LANKA PTY LTD වෙතින් ඔබට උණුසුම් සුභ පැතුම්.

2019 අපේ‍්‍රල් මස සිදුවු අවසනාවන්ත සිදුවිම් වලින් පසුව සහ COVID-19 වසංගත තත්වයෙන් අප මාතෘ භූමිය ඉතා සිඝ‍්‍රයෙන් යතාතත්වයට පැමිණෙමින් පැවතීමත්, සංචාරක ව්‍යාපාරය නැවත සීඝ‍්‍ර දියුණුවක් ලබමින් පැවතීමත් ඉතා සතුටුදායක තත්වයකි.

ඕස්ටේ‍්‍රලියාවේ, ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි (ACN 635 784 940 – VISIT 2 SRI LANKA PTY LTD) සහ ශ‍්‍රී ලංකාවේ පුද්ගලික සමාගමක් ලෙස ලියා පදිංචි  VISIT 2 LANKA HOLDINGS PVT LTD  ආයතනය,  ශ‍්‍රී ලංකාව ඉලක්ක කොට ගත් විශාලතම සංචාරක වෙබ් අඩවියයි (ඩිජීටල් වේදිකාව).  www.visit2srilanka.com  යනු ශ‍්‍රී ලංකාවට පැමිණීමට අදහස් කරන විදේශිකයින්ට මෙන්ම ලංකාව තුල සංචාරය කිරිමට අදහස් කරන ශ‍්‍රී ලාංකිකයින්ට අතවශ්‍ය නවාතැන් පහසුකම්, විනෝදාංශ, නැරබිය හැකි ස්ථාන, කුලී රථ සේවාවන් , ගුවන් ගමන් පහසුකම් යනාදී සංචාරක ක්ෂේත‍්‍රයට අදාල සියලූම සේවාවන් සහ සේවා සපයන්නන් එකම ස්ථානයකට (ඩිජීටල් වෙබ් අඩවියකට ) රැගෙන එමට දැරු සුවිශාල ප‍්‍රයත්නයකි. එසේම ශ‍්‍රී ලංකාව පිළිබඳ විස්තර, අපගේ සුවිශේෂ අන්‍යන්‍යතාවයක් සහ සංචාරකයින්ට අප මාතෘ භූමිය පිලිබඳ වැදගත් තොරතුරු රැසකින්ම  www.visit2srilanka.com සමන්විත වේ.

2017 වසරේ, ලොව විශාලතම, සංචාරක නවාතැන් ස්ථාන ලයිස්තු ගත සුප‍්‍රසිද්ධ Booking.com ආයතනය, අප සමාගම, ඔවුන්ගේ අනුබද්ධ ආයතනයක්  (Affiliate partner – ID 1418617) ලෙස අනුමත කරන ලද අතර සුප‍්‍රසිද්ධ TripAdvisor ආයතනයේ අනුබද්ධ සමාගමක් වන Viator සමාගමේ අනුබද්ධ ආයතනයක්  (Affiliate partner – ID   73779) ලෙස 2019 වසරේදී අප ආයතනය අනුමත කරන ලදී.  Booking.com  හි ලයිස්තුගත ශ‍්‍රී ලංකාවේ නවාතැන් පල 12000 කට ආසන්න ප්‍රමානයක් අප වෙබ් අඩවියේ  Booking.com   API ක්‍රමවේදය තුලින් ලයිස්තුගත කොට ඇති අතර, Viator වෙබ් අඩවියේ  ලයිස්තුගත ලංකාවට අදාල සංචාරක ක්ෂේත‍්‍රයට අදාල නැරබිය හැකි ස්ථාන, ක‍්‍රියාකාරකම් සහ චාරිකා  www.visit2srilanka.com  ඩිජීටල් වේදිකාවේ ලයිස්තු ගත කොට ඇත. මීට අමතරව travelpayouts.com සහ rentalcars.com හි අනුබද්ධ ආයතනයක්  (Affiliate partner) ලෙස ද අප ආයතනය අනුමත කර ඇත

ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සවිබල ගැන්වීම උදෙසා ඔබගේ දායකත්වය පිළිබඳ කෘතගුණවේදීත්වය පුදකර සිටින අතර, අප සදාදරණීය මාතෘභූමිය සංචාරක පාරාදීසයක් බවට පත් කිරිමට අප සමඟ අත්වැල් බැඳ ගන්නා මෙන් කාරුණිකව ආරාධනා කරමි. එසේ කිරිමෙන්…

  • ශ‍්‍රී ලාංකාව ඉලක්ක කොටගත් විශාලතම ඩිජීටල් වේදිකාවේ ඔබගේ ව්‍යාපාරය, ප‍්‍රමුඛතා ලයිස්තුවට අන්තර් ගත කිරීමෙන් පුළුල් ප‍්‍රචාරයක් ලබා ගෙන ලොව පුරා විශාල වෙළෙඳපොලකට ලඟා විය හැක.
  • Booking.com හි ඔබ ආයතයේ ලයිස්තුගත අන්තර්ගතයට (Profile) විශාල වශයෙන් සංචාරකයන් ඉලක්ක කර ගත හැකිවිම.
  • එසේ කිරිම තුලින් ඔබගේ සංචාරක නවාතැන්පලට සංචාරක පැමිණීම විශාල වශයෙන් වර්ධනය විමේ ප‍්‍රවණතාවයක් ඇති විමේ සම්භාවිතාවයක් ඇත.
  • අප ඩිජීටල් වේදිකාව, ශ‍්‍රී ලංකාවේ යම් ප‍්‍රදේශයක් ඉලක්ක කොට ගෙන දියත් කරන විශේෂ ප‍්‍රවර්ධන වැඩ සටහන් තුලින් විශාල ප‍්‍රතිලාභ ලැබිමේ හැකියාව
  • අප වෙබි අඩවියේ මාසික අනුග‍්‍රහක දැන්විම් පලකරන ව්‍යාපාර සඳහා ප‍්‍රමුඛතාවය ලබා දෙන අතර, සිමිත කාලයක් සඳහා පහත මිල ගණන් යටතේ මාසික අනුග‍්‍රහයකත්වයන් ලබා ගත හැක.

කොහොමද දැන්වීමක් පළකරන්නේ ?

සංචාරක කර්මාන්ත හා බැඳි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන නගර 41 ක් අප වෙබ් අඩවියේ ලයිස්තුගත කොට ඇති අතර එම නගරයක ඔබ සංචාරක ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ නම්, රු2000 ක් වැනි ඉතාම සුළු පලමු මස ගාස්තුවකට (අවශ්‍ය  ඕනෑම විටක අවලංගු කර හැක) ඔබ සංචාරක ව්‍යාපාරය පිළිබඳ දැන්වීමක් ප‍්‍රමුඛතා පදනම යටතේ Hotel, Activities, Rent a cars සහ tours   යනාදී ඔබ ව්‍යාපාරයට අයත් ක්ෂේත‍්‍රය තුල පල කර හැක.

2024  පෙබරවාරි මස 26  වෙනි දිනට  ප්‍රථම දැන්වීම් පල කරන්නන්හට පහත ගාස්තු අදාල වේ

යම් හෙයකින් ඔබගේ දැන්වීම් පල කල දින සිට දින 30ක් තුල එකදු හෝ booking එකක් අප හරහා සිදු නොවුනහොත්, දෙවන මස කිසිඳු අය කිරිමකින් තොරව ඔබගේ දැන්වීම පල කිරීමට අප ආයතනය බැඳී සිටින්නෙමු.

නගර 41 ක් – Hotel, Activity, Tour Packages , Rent A Car  සදහා දැන්වීම් 20 බැගින්

  • 1 වන මාසයේ සිට 6 වන මාසය දක්වා මසකට රු. 5000ක් පමණයි. ඕනෙම වෙලාවක ඉවත් විය හැක

SPECIAL OFFER 1 : පළමු මස 3 නේ ගාස්තු එකවර ගෙවනවනම් රු. 12,500 ක් පමණි. රු 2500 ක ඉතිරියක් ( 4 වන මාසයේ සිට 6 වන මාසය දක්වා මසකට රු. 5000ක් පමණයි. ඕනෙම වෙලාවක ඉවත් විය හැක  )

SPECIAL OFFER 2 : පළමු මස 6  ගාස්තු එකවර ගෙවනවනම් රු. 25,000 ක් පමණි. රු 5000ක ඉතිරියක්.

SPECIAL OFFER 3 : ව්‍යාපාරයක් හඳුන්වා දී ඔබ අපට හඳුන්වා දෙන සෑම ව්‍යාපාරයක් සඳහාම 10% ක වට්ටමක් ලබා ගන්න, ඔබේ ඊළඟ මාසික දායක ගාස්තුවෙන් ආරම්භ කරන්න. ඔවුන් අප සමඟ සිටින තාක් සහ ඔවුන්ගේ මාසික දායක ගාස්තු ගෙවන තාක් ඔබ හඳුන්වා දෙන සෑම ව්‍යාපාරයක් සඳහාම ඔබට 10% ක වට්ටමක් ලැබෙනු ඇත.

ඔබ ලැයිස්තුගත කිරීම් 1කට වඩා ලැයිස්තුගත කරන්නේ නම්, අපි 2 වන ලැයිස්තුගත කිරීම සඳහා 10% ක වට්ටමක්, 3 වන ලැයිස්තුගත කිරීම සඳහා 20% වට්ටමක් සහ 4 වන ලැයිස්තුගත කිරීම සඳහා 30% වට්ටමක් ලබා දෙන්නෙමු.

Home Page හි  දැන්වීම් පල කරන්නන්හට  දැන්වීම් අවස්ථා 8 බැගින්  ( Hotels, Activities, Rent a car, Tour Packages )

  • 1 වන මාසයේ සිට 6 වන මාසය දක්වා මසකට රු. 30,000ක් පමණයි. ඕනෙම වෙලාවක ඉවත් විය හැක.

හොටෙල් කාණ්ඩය යටතේ දැන්වීම් පල කිරීම සිදු කරනු ලබන්නේ Hotel එක booking.com හි එත්නම් සහ Ratings  අවම 7.5/10 එත්නම් පමණි . දැන්වීම් පල කිරීමට ප්‍රථම පහත FAQ’ s යටතේ ඇති කොන්දේසි පිලිබදව දෙනුවත් වන මෙන් කාරුණික ඉල්ලා සිටිමු.

අපගේ සියලුම ගනුදෙනුකරුවන් සඳහා මෙය හැකි තරම් පහසු කිරීමට අප උත්සාහ කරන බැවින්, බැංකු තැන්පතු, PayPal (ගෙවීම් කිරීමට PayPal ගිණුමක් අවශ්‍ය නොවේ) සහ බැංකු/මුදල් හුවමාරු හරහා ගෙවීම් කළ හැක.

දැන්වීම් පල කිරීමට ප්‍රථම පහත FAQ’ s යටතේ ඇති කොන්දේසි පිලිබදව දෙනුවත් වන මෙන් කාරුණික ඉල්ලා සිටිමු

ඔබට තවදුරටත් විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම්  011 2 619937, 076 983 00 83, 071 64 66 750  – (WhatsApp), +61 3 9005 6059 – ඕස්ට්‍රේලියා –  උදේ 8 සිට සවස 5.30 දක්වා (සදුදා – සිකුරාදා) යන දුරකථන අංකයන්ට කථා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

Facebook Messenger තුලින් අප හා සම්බන්දවීම පහසුවෙන් කල හැක

m.me/visit2srilanka

ශ‍්‍රී ලංකාවේ විශාලතම ඩිජීටල් වේදිකාව  www.visit2srilanka.com  හා අත්වැල් බැඳ ගැනීමට ඔබට කරන කාරුණික ආරාධනයයි මේ.

Last Update : 26 February 2024

FAQ's

Do i need to submit any identification documents ?
It is compulsory for you to provide us details such as Your Full Name, Address , Registered Business Name, Business Registration Number ( If any) , Business Address , NIC / Passport Number & scan copies ( you may email us or send through Facebook messenger ) , Telephone Numbers , E Mail ID etc to identify you and for us to invoice etc . Until we get all above identification details , we wont list your business under any circumstances
How many services i can add per subscription ?
Its only 1. Let’s say you are an owner of 2 Hotels. You will be able to advertise just 1 hotel per location subject to your Hotel is with booking.com. If you want to advertise the 2nd Hotel in the same location or different location, you may do so , but by paying a separate monthly subscription fee and depending on the availability of advertising slots.
How much commission do i need to pay to VISIT 2 SRI LANKA ?
There is NO commission at All (Zero).
How do i know whether there is a booking for us ?
Its compulsory to include an E-Mail address which you check regularly at the time of registering with us. Its your responsibility to make necessary arrangements to facilitate the booking upon receiving of the booking confirmation from us
Can i cancel my subscription at any time ?
Yes absolutely ! No Contracts, you can cancel anytime
How long is the subscription valid for ?
Its valid for the period you have paid for. If you paid for 1 month, its valid for 1 month(30 days), if paid for 3 months , its valid for 3 months .Unless you renew the subscription, it will get expired automatically.
Do i need to give content such as text & images ?
Yes, Definitely. We need good quality content such as text & images for every listing. Please ensure the content such as text & images doesn't violate Copyright Law and images are in very good quality. If you got a YouTube video of your Activity or Tour, send us the YouTube link and we will include that in your listing. You need to E Mail us 3-5 images and should be in JPEG/PNG format and sizes should be MINIMUM 870 width 555 height in pixels. Apart from RENT A CARS, we DO NOT undertake photo editing FREE OF CHARGE. Please get yourself familiar with our listings with regards to RENT A CAR, TOUR PACKAGES & ACTIVITIES to get an idea of how to structure the content etc.
Is there any restrictions with regards to content in listings such as “word” count ?
Yes. To reduce site loading time, “text” should be limited to 100 words per each "daily itinerary" and maximum 400 words with regards to the "Overview"/ "highlights" section of all "Tour Package" listings. With Regards to RENT A CAR and ACTIVITY Listings, we allow maximum of 600 words of "text" in the "Overview" section. Total word count for the entire Tour Package listing & Activity Listing should be maximum 1000 words – we may allow additional word count – but it's entirely at our own discretion. For "Tour Packages", we need to have complete itineraries for each day of the tour for all tour packages apart from "Day Tours".
Can I have my contact details included in the listing?
Definitely “NO”. We do not include your contact details, or any other 3rd party links such as but not limited to website links or social media account links under any circumstances
I haven’t received any income from my listing. Will I be able to request a “refund”?
NO, we won’t refund, unless we are duty bound to do so under our Terms & Conditions. Under no circumstances we can give you a guarantee that you will get any business income as a result of advertising / listing with us. We generally advise our advertisers to be “fair” when it comes to “pricing” and to include all relevant content such as brief summary of the Tour / activity , Daily Itineraries with complete details of where you intend to take your client , what’s included and what’s excluded etc. Pay special attention to Images / photos you want us to include. However, you are more than welcome to cancel your subscription at any given time.
If I pay for 3 months or 6 months in advance, can I get “priority” listing / slot ?
Definitely NO. Paying for 3 months or 6 months in advance (by doing so you simply save considerable amount of listing fee) or listing few “listings” with us doesn’t entitle you to demand any priority listing slot. We need to be fair with every client, listings getting listed “first come first serve” basis. So please DO NOT demand us to put your listing on top of the list or any other special treatment/ favor as such.
Will my listing slot “position” remains the same every time ?
Yes , for a limited time only. Lets consider this example. If you list your hotel in the featured destination - Kandy , there will be only 20 advertising slots. Let’s say your listing appears at 4th slot and the last slot is on 20th position. But both advertisers pay the same amount as listing fee. Based on feedback from clients, we also feel there will be an disadvantage for the last few advertising slots. We have decided to make the listings “automated” in few weeks time by “shuffling” the listings from time to time. Which means if you opens the “Kandy” page , you will see “Hotel A” in 4th position, but for some other person, it will be shown at 1st slot/position or may be 14th position. This way, all 20 odd listings per each category (HOTEL, VEHICLES, TOURS & ACTIVITIES) will get a fair opportunity to get displayed in first few slots, randomly
Do I need to agree to all these Terms & Conditions before listing my advertisement?
Yes , its compulsory that you agree to all the terms mentioned in this page / FAQ section as well as agree to our TERMS & CONDITIONS and PRIVACY POLICY. Kindly go through each policy page before advertising with us and if you decided to advertise / list with us, we assume that you are familiar with all our terms & conditions, privacy policy etc and you agree with such policies. If you are not sure of any condition, please do not hesitate to ask us for a clarification.
Removal of Listings or Refuse to Advertise
We do have every right to REFUSE any listing and refund the payment if we feel that the content got Copyright Issues or if we feel our reputation will get affected as a result of publishing your listing. We reserve the right to reject, cancel, or remove any advertising from www.visit2srilanka.com for any reason at any time. We will provide reasonable notice to the advertiser upon rejection, cancellation, or removal of any advertising. It is the responsibility of the advertiser to comply with all applicable domestic and foreign laws and regulations. If we become aware of any breach or potential breach of any applicable law or regulation, or of these Guidelines, we may remove the listing with immediate effect. No advertising shall be permitted that may injure the good name or reputation of VISIT 2 SRI LANKA PTY LTD | VISIT 2 LANKA HOLDINGS PVT LTD or our affiliates. If we see that you are not providing a good customer service to our clients and as a result getting negative feedback, to safeguard our reputation and to safeguard our customers, we will remove your listing with immediate effect and you won’t be entitled for any refunds such as Monthly subscription fee etc.